අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් .

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පාර්ලිමේන්තුව තුලදී පහරදීමට වටකරගනී..

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහිණී කවිරත්නට අදාළව සිදුකළ අසභ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) උදෑසන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට පහර දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සාහ කල අවස්ථාවේදී තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් පැමිණ එම උත්සාහය වළකාලනු ලැබීය.

මේ අතර කථානායක තුමා තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩිවඅවාද කරන ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»