අද ජනාධිපති කථාවේ වැදගත් දෑ..

-රට ස්ථාවර වනතුරු අස්වෙන්නෙ නෑ..

-පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට කටයුතු කරනවා.

-ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතුකරනව

-මේ අවස්ථාවේදී සාමකාමීව සහ කල්පනාකාරිව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»