අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව සම්බන්ධීකාරක ලේකම් වරිය …

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය පත්කර තිබේ.ඇය සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද රාජකාරි කටයුතු කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»