අගමැති ඉවත් වන්නෙ නැත්නම් පැන්නීමට සාකච්චා..

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් දැනට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනා විපක්‍ෂයෙන් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට තීරණයකර ඇති බව වාර්තා වෙනව.

ඔවුන් ප්‍රකාශකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දිය යුතු බවයි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ ද එහි ද අගමැතිවරයා තමන් බවයි.

Translate-(English/Sinhala/Tamil )»