අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි..

රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.

අද(06)රාත්‍රී ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වෙනව.

ඒ අනුව සදුදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»