අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ තීන්දුවක් අරගෙන තිබූ බව ආරංචිමාර්ග පවසනව. නමුත් ඇමතිවරුන් දෙදෙනෙකු ගේ දැඩි ඉල්ලීමමත තීරණය වෙනස්කර ඇති බව වාර්තා වෙයි.පසුගිය හතර වෙනිදා කැබිනට් මණ්ඩලයේ සියළු ඇමතිවරුන් ඉල්ලා අස් වූ අවස්ථාවට පෙර අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී අගමැතිවරයා සිය තීරණය ප්‍රකාශ කිරීමට නියමිතව සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරු ප්‍රධාන තවත් කිහිප දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත අගමැතිවරයා එම තීන්දුව වෙනස් කර ඇත..

Translate-(English/Sinhala/Tamil )»