හැමිල්ටන් සහ වැන්කුවර් අතර සමර් එකට අඩු වියදම් ගුවන් සේවාවක්…
ඩු වියදම් ගුවන් වාහකයෙකු වන Lynx Air Hamilton ON වෙතින් මෙවර ගිම්හාන කාලය සඳහා(seasonal summer offerings) හැමිල්ටන් සහ වැන්කුවර් අතර අඩු වියදම් ගුවන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටිනබව දන්වා සිටිනව.
ගිම්හාන දීමනා අප්‍රේල් 16 ආරම්භවී සතියකට තුන් වතාවක් John C. Munroe ජාත්‍යන්තර ගුවන් තොටුපල (YHM) සහ වැන්කුවර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (YVR) අතර ක්‍රියාත්මක කරන බවයි පවසන්නෙ.
ප්‍රවේශපත්‍ර අලෙවිය හැමිල්ටන් සහ වැන්කුවර් අතර ඩොලර් 89 සිට ඉහළට(one way).
(By Don Mitchell Global News)