හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කරයි…හෘදයාබාධයක්.

හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත‍්‍රීවරයාට ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»