හරින් ,මනූෂ ට සජබ තහනම්..

අමාත්‍ය ධූර භාර ගත් හරින් ප්‍රනාන්දු මහතාගේ සහ මනූෂ නානායක්කාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඒ අනුව, ඊට අදාළ ලිපි ඔවුන් දෙදෙනා වෙත යොමු කර ඇති බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»