හම්බන්තොට තරුණ තරුණියන් ට ෆයිසර්..

හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෞවන සමාජ හා සම්මේලන මධ්‍යස්ථාන 03 ක් කේන්ද්‍රකරගනිමින් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ප්‍රජාව වෙත එන්නත්කරණය සිදු කිරීම 02 දින ආරම්භ වූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ලබාදෙන එන්නත හා එන්තත් ලබාදෙනු ලබන ප්‍රදේශ තීරණය කරනු ලබන්නේ කොවිඩ් කමිටුව විසින් එම එන්නත් ලබාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පරිදි අපිට තිබෙන වගකීම තමයි එම එන්නත් ලබාදෙන ප්‍රදේශය සෞඛ්‍ය අංශ විසින් නියම කළ පසු එන්නත ලබාගැනීමට ඒ ඒ ප්‍රදේශවල පිරිස් දැනුම්වත් කිරීම බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කොට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»