සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත විය.

2000 සිඩ්නි ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ගේ මව කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව.මියයන විට ඇය 81 වන වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»