සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. චිත්‍රපට 80 කට පමණ ඇය රංගනයෙන් දායක වී ඇත.

1973 ,1975 වර්ෂවල තිරගතතවූ සුනේත්‍රා සහ සූකිරිකෙල්ල චිත්‍රපටවලින් ඇය ජනප්‍රිය විය.

ජනප්‍රිය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයකු ද වූ රෝයි ද සිල්වා ඇගේ සැමියායි. මීට වසර 4 කට පෙර රෝයි හෘදයාබාධයකින් මිය ගියේය.

මියයන විට ඇය 74 වැනි වියෙහි පසුවූවාය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»