සියලු බේද නොසලකා නගර වැසියන් අවසාන ගෞරවය යට ඹටවා නුවරට රැස්වෙයි..

බදාදා රාත්‍රියේ සියල්ලන් කම්පාකරවමින් අප අතරින් වෙන්වූ ශ්‍රීලාංකික තරුණ මව ඇගේ දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරෙකු ගේ අවසාන ගෞරවය සඳහා ඹවුන් වාසය කල ඹටවා නුවර බාර්හේවන් හි පැල්මැඩියෝ උද්‍යාන යට වැසිසහිත කාළගුණයත් නොතකා ඹටවා නුවර වැසියන් රැස්වූ බව වාර්තා වෙනව.මොවුන් අතර ඔටවා නගරාධිපති,පොලිස් ප්‍රධානී සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාද විය.

මෙම ශෝකප්‍රකාශ අතර මල්, සෙල්ලම් බඩු, ශෝක පණිවිඩ, පාවෙන බැලූන් හයක් සහ දැල්වෙන ඉටිපන්දම් ගොඩගැසී ඇති අයුරු දිස්වෙයි.”We support each other it doesn’t matter what diversity…”ඹටවා නුවර වැසියන් මෙහිදී මාධ්‍ය අමතා ප්‍රකාශ කලා..(Photo credit to owner)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»