සහල් ගැසට් එක රිවර්ස්..

අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි සහල් සඳහා රජය විසින් නම් කර තිබු පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව රජය විසින් පසුගියදා සහල් සදහා උපරිම සිල්ලර මිල සහ තොග මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වෙයි.

මෝල් හිමියන් පාලන මිලට සහල් නිකුත් නොකිරීම හේතුවෙන් වෙලදපලේ සහල් හිඟයක් ඇති විය.

මේ අතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»