සර්වපාක්ෂික සමුළුවේදී ඡනාධිපති රනිල්ගෙන් සමාව ගනී.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය පසුගිය ආණ්ඩුව පිට පවරමින් මහබැංකු අධිපති කබ්රාල් මහතා කළ ප්‍රකාශය ට අද පැවති සර්වපාක්ෂික සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතා විරෝධය දැක්වීම මීට හේතුවිය.

(video credit Derana tv)

Translate-(English/Sinhala/Tamil )»