සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර …

සමාජවාදී තරුණ සංගමය විසින් සෙනසුරාදා දහවල් පවත්වනු ලැබූ විරෝධතා පා ගමනක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය එලෙස ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි.මේවනවිට විරෝධතාවයට සහභාගී වූ පුද්ගලයින් 84 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(Video credit News1st)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»