සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමේ..CNL NewsNovember 14, 2021Editor's Pick, Main Stories බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර ඇති බවවාර්තා වෙනව. බොර තෙල් නැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව වසා තැබීමට සිදු ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටයි. 0Like0Love0Haha0Shocked0Sad0Angry