සනත් නිශාන්ත,මිලාන් ජයතිලක රිමාන්ඩ්..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇති බව වාර්තා වෙනව.

සාමාකාමී උද්ඝෝෂකයින්ට පහරදීම සම්බන්ධව සනත් නිශාන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»