සනත් නන්දසිරි මහතා අභවප්‍රාප්ත විය.
ඇව්ලුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා…සුපිපුණු වනමල් සුවඳ හමද්දී ඈ මට හමුවූවා..
සනත් නන්දසිරි මහතා අභවප්‍රාප්ත විය..
ප්‍රවීණ ගායක හා සංගීතඥ මහාචාර්ය සනත් නන්දසිරි අද (28) අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහුගේ වයස 81 කි.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ සනත් නන්දසිරි මහතා සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ වත්මන් කුලපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය. ඹහු ගායකයෙක්, සංගීතඥයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත රචකයෙකු ද විය.සනත් නන්දසිරි මහතා විවාහ වී සිටියේ තවත් දක්ෂ ගායිකාවක් වන මල්කාන්ති පීරිස් සමඟයි. 70 දශකයේ පටිගත කරන ලද ‘මහද වීණා’,’ගමේ කෝපි කඩේ’,’ඇව්ලුණු ගිනිදැල්’ ගීතයන් නිසා ප්‍රකට විය.
දුප්පත් දරුවන්ට සංගීතය ඉගෙන ගැනීම සඳහා උදව් උපකාර කල කලාකරුවෙකි.