සනත් ජයසූරියගේ මව අභාවප්‍රාප්ත විය.

රී ලංකාවෙන් බිහිවූ, ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය මහතාගේ මව වන බ්‍රීඩා ජයසූරිය මහත්මිය මාතර, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව.

මේවනවිට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සනත් ජයසූරිය මහතා ඇමරිකාවට ගොස් සිටින අතර මවගේ අභාවය නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මියයනවිට ඇය 80 වැනි වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»