සජබ මංත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඩ විරෝධතාවයක..

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් තර්ජන එල්ල වන බව පවසා සමගි ජන බල පක්ෂයේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක යෙදී සිටි අයුරු.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»