ශීත ඍතුව පැමිණ ඇත …

අද හිමිදිරියේ කැනඩා ඹන්ටාරියෝ පළාතේ බොහෝ ප්‍රදේශ වලට ඇදහැලුනු සැහැල්ලු හිම පතනයත් සමඟම සියලු දෙනා සුපුරුදු ක්‍රියාවලියෙන් මිදි හිම පිරිසිදු කිරීමේ කාර්ය පටන් ගන්නා ලදී.නගරයේ වීදි හා පදික වේදිකා ද කඩිමුඩියේ පළාත් ආයතන විසින් පිරිසිදු කරන අයුරු දක්නට ලැබිනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»