ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවට A9 යි.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශ්මි ගුණරත්න (17) විෂයයන් 9 ටම A සාමාර්ථ ලබා ඇතිබව වාර්තා වෙනව.
ඇය ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩාය නියෝජනය කරන අතරම කණ්ඩායමේ නායිකාවද වෙනව.
විශ්මි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
මේ දිනවල 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩාය ඉන්දියාවේ සංචාරයක නිරතවෙන අතර එහි නායකත්වය දරන්නේ විශ්මියි.
