Top Stories >
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කල ජයම්පති හීන්කෙන්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනව.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගේ දැනුම් දීමකට අනුව ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.