ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දමා ව්‍යසනයක් ඇති කරල..නිව් යෝර්ක් ටයිම්ස් (The New York Times)

නිසි සූදානමකින් තොරව සහ ගොවීන් දැනුවත් නොකරරසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන්, ආහාර මිල ඉහළ යාම සහ හිඟ කම නිසා ආර්ථික වශයෙන් රට ගැටලුකාරී තත්වයකට පත්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවාර්තා අනුව සහල් වැනි සමහර ආහාර ද්‍රව්‍යවල මිල වසරකට පෙර හා සසඳන විට තුනෙන් එකකින් පමණ ඉහළ ගොස් ඇත. තක්කාලි, කැරට් වැනි එළවලු වල මිල පසුගිය වසරට වඩා පස් ගුණයකින් ඉහළ ගොස් ඇත.https://www.nytimes.com/…/sri-lanka-organic-farming…

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»