Top Stories >
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිට පිට දෙවැනි වතාවටත් පරාජය කරමින් පළමු T20 තරගාවලි ජයග්‍රහණය අද ලබා ගන්නා ලදී.
ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩිකාවන් වන කවිෂා දිල්හාරි, වේගපන්දු යවන්නියක් වන උදේශිකා ප්‍රබෝධනී සහ නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ඨ පන්දු යැවීම ක් මෙහිදී දැකගත හැකිවිය.ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 28 කදී ලකුණු 44ක් ලබාගන්නා ලදී.
2010 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට හැර වෙනත් කණ්ඩායමකට එංගලන්ත T20 තරඟාවලියක් පරාජය කිරීමට නොහැකිවිය .