ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් පිළිබඳ ජනතා ප්‍රසාද/ අප්‍රසාද වාර්තාවක්…
ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP(Institute for Health Policy) ආයතනය මගින් මාස හයක කාලයක් තුළ කරන ලද සමීක්ෂණයක වාර්තාවක් නිකුත්කර ඇත.
ඒම වාර්තාවට අනුව බැසිල් රාජපක්ෂ යටම.වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ උඩම.
සම්පූර්ණ වාර්තාව..https://drive.google.com/…/1p5PghbC1y5cv5LRb1cO0BR…/view
(Credit to IHP)