ශ්‍රී ලංකාවට 3-0 ක එක්දින තරගාවලි ජයක්

සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 267 ක ඉලකක්ය ඕවර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»