ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාව සම්මත වෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරට ගෙන ආ නව යෝජනාව වැඩි ඡන්ද 13 කින් සම්මත වී ඇත.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ද ඊට විපක්ෂව ඡන්ද 07ක් ද ලැබුනු අතර සාමාජික රටවල් 20ක් යෝජනාවට ඡන්දය දීමෙන් වැලකීසිටියහ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»