ශ්‍රීලාංකික මහාචාර්ය වරයෙක් නිපදවූ ස්මාර්ට්ෆෝන් ඇප් එක Pfizer සමාගම ඩොලර් මිලියන 180 කට මිලදී ගනි.

ඹ්ස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය උදන්ත අබේරත්න සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම විසින් හඳුන්වා දී ඇති මෙම යෙදුම(ඇප්) මගින් යම්පුද්ගලයෙකු ගේ කැස්සට සවන් දීමෙන් එම පුද්ගලයාගේ COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගත හැකි බව සොයාගන තිබෙනව.

එමෙන්ම ඇදුම සහ නියුමෝනියාව ඇතුළු රෝග රාශියක බරපතලකම නිර්ණය කිරීම සහ මැන බැලීම සඳහා නාසයෙන් දියර ගැලීම හෝ උණ වැනි සරල රෝග ලක්ෂණ ස්වයං-වාර්තා කිරීම ද යෙදුම මගින් නිර්නය කල හැකි බව පවසනව.

ලොව විශාලතම ජෛව ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම මෙම නිපැයුම ඩොලර් මිලියන 180 කට මිලදී ගෙන ඇති බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»