ශ්‍රීලංකා රජයේ මුද්‍රණාලයට හමුදා පොලිස් කැඳවයි..

ශ්‍රීලංකාවේ රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනබව වාර්තා වෙනව.යුද හමුදාවේ සියයක් පමණ සහ පොලිස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් කැදවා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනව.මීට සමගාමීව ප්‍රදේශයේ පොලිස් මුර සංචාරද තරකර ඇතිබව සඳහන් වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»