ශ්‍රීලංකා පොලීසියේ ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂිකා සුනේත්‍රා සෙනවිරත්න.

2021.11.12 දින රටවල් 37 ක සහභාගිත්වයෙන් බංගලදේශයේ ඩකා නුවරදී පවත් වන ලද ආසියානු දුණු විදීමේ වාර්ෂික සමමේලන නිලවරනයේදී ශ්‍රීලංකා පොලීසියේ ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂිකා සුනේත්‍රා සෙනවිරත්න නිලධාරිනිය එම සමමේලනයේ කමිටු සාමාජිකාවක ලෙස පත්කර ඇත.

එවැනි තනතුරකට පත්වු පළමු ශ්‍රීලංකා සාමාජිකාව වන්නේ ඇයයි.මෙම ධුරයේ කාලසීමාව වසර 4 කි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»