Top Stories >
අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා ඇත්තේ ඉතාලියේ බොලොඤ්ඤ විශ්වවිද්‍යාලයෙහි පැවැත්වෙන සමුළුවකට සහ භාගිවීම සඳහා මෙසේ පිටත්ව ගොස් ඇතිබවයි.
මෙම සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් සමන් විත දූත පිරිසක් ද එක්ව ඇතිබව සඳහන් වෙනව.මේ අතර ඉතාලි ගුවන් තොටුපල ආසන්නයේ කිසියම් පිරිසක් විරෝධතාවයක නියැලි සිටි බවද වාර්තා වෙනව.