ශ්‍රීලංකාවට කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තුන්වන සහ අවසන් 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ නායක දසුන් ශානක නොදැවී පන්දු 25 කදී හයේ පහර 4ක් සමග ලකුණු 54ක් වාර්තා කලේය.

අද තරඟය සඳහා විශාල නරඹන්නන් සංඛයාවක් පල්ලෙකැලේ ක්‍රීඩාංගනය ට පැමිණ ඇති බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»