ශ්‍රිලංකා ජනාධිපතිවරණය 2024.රනිල් වික්‍රමසිංහ ගෑස් සිලින්ඩරයෙන්…සරත් ෆොන්සේකා ලන්තෑරුමෙන්..

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අද(15) දින රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී ජනාධිපති අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් සඳහා ලබා ගත හැකි සංකේත මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර ඇති ලකුණූ 115කින් ලකුණක් තෝරා ගැනීමේ හැකියාව ඇත.මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරය තෝරගන ඇති අතර සරත් ෆොන්සේකා මහතා ලන්තෑරුම ලකුණ තෝරාගන ඇත.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනෙකුට තම කැමැත්ත පරිදි 01,02 හා 03 ලෙස මනාප ලකුණු කල හැකිය.කතිර ලකුණ යෙදීමෙන් එක් අපේක්ෂකයෙකුට සිය ඡන්දය ප්‍රකාශ කල හැකිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»