වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා කොරෝනා වෙන් මියයයි.

ඒලියන්ත වයිට් මහතා කොරෝනා ආසාදනය වීමෙන් අසාධ්‍ය වී කොලඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාඡපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශකය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»