විස්සයි විස්ස ක්‍රිකට් වාර්තාවක්… ලකුණු 500 ක් එක තරඟයකදී…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් පාර්කි ක්‍රීඩාංගනයේ පැවැති 20-20 තරගයේදී මුලින් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඹ්වර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 258ක් ලබා ගන්නා ලදී. පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු පිල පන්දු වාර 18.5 කදී කඩුළු හතරක් පමණක් දැවී ලකුණු 259ක් ලබාගනිමින් කඩුළු 6 කින් ජයගන්නා ලදී.

20-20 ජාත්‍යන්තර තරඟයකදී ලකුණු 500 ක් ලබාගත් පළමු තරඟය මෙය ලෙස වාර්තාවන අතර හොඳම ලකුණු හඹායාම ලෙසද වාර්තා පොතට එක් වෙනව.

All reactions:2Nirmal Stambo and Nimali Alwis

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»