විල්සන්කරු මහතා අභවප්‍රාප්ත වෙයි.

සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු වූ විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක් අසනීප තත්වයේ පසුවූ විල්සන් කරු මහතා මියයන විට 79 වැනි වියෙහි පසුවිය.

ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට රංග‍නයෙන් දායක වී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»