විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ බලය අල්ලා ගනී.. සියළු මුරකාවල් බිද දමයි..

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් අද කොළඹ ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වුනි.

මෙහිදී විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ සියළු මුරකාවල් බිඳ ජනාධිපති මැදුර තුලට ඇතුළු වන ලදී.ඒ අවශ්ථාවේ ජනාධිපති එහි නොසිටි බව වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»