විමල් වීරවංශ ,උදය ගම්මන්පිල තනතුරු වලින් දොට්ට..

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන මහත්වරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බව ශ්‍රීලංකා මාධ්‍ය වාර්තා කරනව.

මීට සමගාමීව ජනාධිපති වරයා විසින් අමාත්‍ය මණ්ඩල සංසෝධනයක්ද සිදුකර ඇත.

ඒ අනුව කර්මාන්ත ඇමති – දිනේෂ් ගුණවර්ධන බලශක්ති ඇමති – ගාමිණී ලොකුගේ අධ්‍යාපන ඇමති – එස්බී දිසානායක විදුලි බල ඇමති – පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමති – දිලුම් අමුණුගම

නව ඇමතිවරුන් වශයෙන් දිව්රුම්දී ඇතැයි වාර්තාවේ.

Translate-(English/Sinhala/Tamil )»