විදුලිය කැපිල්ලට එරෙහිව පාර්ලිමේන්තුවේ විදුලිපන්දම් අරන් විරෝධතා…CNL NewsFebruary 24, 2022Editor's Pick, Main Stories විදුලි කප්පාදුව සිදුවීමට හේතුව රජයේ නිසි කළමනාකරණයක්නොමැතිවීම නිසා බව පවසමින් විපක්ෂය පාර්ලිමේන්තුවට ටෝච් සහ විරෝධතා පුවරු රැගෙන විත් පාර්ලිමේන්තු සභාව අතර තුරදී සිය විරෝදය දක්වන ලදී. 0Like0Love0Haha0Shocked0Sad0Angry