“වැඩ කරන අපේ විරුවා” අවභාවිතා කරන්න එපා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 2019 ජනාධිපතිවරණ තේමා ගීතයවූ “වැඩ කරන අපේ විරුවා”ගීතය මේ වන විට ඉන්දන පෝලිම්වල සිට මෙකී නොකී හැම පෝලිමකම ගායනය හා වාදනය කිරීමටපටන් ගෙන ඇත.

මෙම ගීතය අවභාවිත කරන්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව පොලිසිය ප්‍රකාශ කරඇති බව වාර්තා වෙනව.

(photo credit internet)

Translate-(English/Sinhala/Tamil )»