වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාව පුරා ගෑස් බෙදාහැරීම නවතා දමයි..ගෑස් ලැබෙන තුරු දර හෝ විදුලිය..

නැවත දැනුම් දෙන තුරු වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇතැයි සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දැනුම් දෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»