Top Stories >
ශ්‍රීලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අද (9) විවාහ දිවියට පිවිස තිබේ. 25 හැවිරිදි ඔහු අතගත් මනාලිය වින්ද්‍යා පත්මපෙරුමයි. ඇඳුම් මොස්තර නිර්මාණ ක්ෂෙත්‍රයට සම්බන්ධව කටයුතු කරන ඇය සරසවි අධ්‍යාපනය නිමකර ඇති බව සඳහන් වෙනව.
මේ සම්බන්ධව විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කොට තිබෙනව.