වංශිකා සනුලි විජේරත්න,වයස අවුරුදු 10යි.. සනුලි ගායනයට මෙන්ම රැඟපෑමටත් එකසේම දක්ෂයි.

වංශිකා සනුලි විජේරත්න,වයස අවුරුදු 10යි..කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙහි අධ්‍යාපනය හදාරන සනුලි ගායනයට මෙන්ම රැඟපෑමටත් එකසේම දක්ෂයි.ඇය ශ්‍රීලංකාවේ රූපවාහිනී වැඩසටහන් මෙන්ම විවිධ ආයතනවල සංගීත වැඩසටහන්වලට ආරාධනා ලබමින් ජනප්‍රියත්වයට පත්වෙමින් සිටිනව.මේ අපවෙත එවනලද සනුලිගේ ගායනා වලින් එක් ගායනයක්.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»