ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක්..

ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නායක දිමුත් කරුනාරත්න සහ දිනේෂ් චන්දිමා ඇතුළත්ව සිටිති.

ලෝක ටෙස්ට් කණ්ඩායම.

උස්මාන් කවාජා (ඔස්ට්‍රේලියාව)

දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)

මානස් ලබුෂේන් (ඔස්ට්‍රේලියාව)

දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව)

ජොනී බෙයාර්ස්ටෝ (එංගලන්තය)

රිෂාබ් පන්ත් (ඉන්දියාව)

රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව)

පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)

කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)

නේතන් ලයන් (ඔස්ට්‍රේලියාව)

ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)

දක්ෂතාවයන් අනුව පිතිකරු ස්ථාන නම්කර ඇති අතර ඒ අනුව ලෝක ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ශ්‍රී ලංකාවේ නායක දිමුත් කරුනාරත්නට හිමිව ඇති අතර අංක 4 පිතිකරුවා ස්ථානය චන්දිමාල්ට වෙන්ව තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»