ලෝක චෙස් ශූරයෙක් ශ්‍රීලංකාවෙන්..

පසුගියදා ග්‍රීසියේ අවසන් වූ 2023 ලෝක පාසල් චෙස් ශූරතාවලියේ අවුරුදු 9න් පහළ විවෘත චෙස් ශූරයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරිංගොඩ කිරුළු පැළඳූහ.අවුරුදු 9 න් පහළ විවෘත අංශයේ ශූරතාව සඳහා ක්‍රීඩකයින් 61 දෙනෙකු තරඟ කර ඇත.අට හැවිරිදි තේහස් කිරිංගොඩ ගේ පුහුණුකරු ලෙස හිටපු චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කම්ලාභී සුනේතා විජේසූරිය කටයුතු කරයි.

සුනේතා විජේසූරිය මහත්මිය ශ්‍රීලංකාවේ චෙස් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා කැපවීමෙන් කටයුතු කරන පුහුණුකාරිනියෙකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»