ලොව 3 වෙනි වේගවත්ම මිනිසා කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි ග්‍රාස්.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 9.89 කින් නිමකරමින් තඹ පදක්කම දිනා ගැනීමට කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි ග්‍රාස්සමත්විය. මොහු කැනඩාවේ මාර්කම් ඹන්ටේරියෝ (Markham, ON)වල ජීවත් වන්නෙකි.රන්පදක්කම දිනාගත්තේ ඉතාලියේ මාසෙල් ජෙකොබ්ස් (9.80) වන අතර රිදී පදක්කම දිනාගත්තේ ඇමරිකාවේ ප්‍රෙඩ් කර්ල් (9.84)ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»