ලංකාවේ හෙට මධ්‍යම රාත‍්‍රියේ ඉන්ධන මිල නැවතත් ඉහළට…

හෙට දින මධ්‍යම රාත‍්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

යෝජනා වී ඇති මිල ඉහළ නැංවීම

92 පෙට‍්‍රල් – රුපියල් 74කින්
95 පෙට‍්‍රල් – රුපියල් 78කින්
ඔටෝ ඩීසල් – රුපියල් 56කින්
සුපිරි ඩීසල් – රුපියල් 65කින්

දැනට එම ඉන්ධන අලෙවි කරන මිල ගණන් මෙසේය

92 පෙට‍්‍රල් – රුපියල් 420
95 පෙට‍්‍රල් – රුපියල් 450
ඔටෝ ඩීසල් – රුපියල් 400
සුපිරි ඩීසල් – රුපියල් 445

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»