ලංකාවේ භාන්ඩ 367 කට ආනයන සීමා..

බටර්, චීස්,නූඩ්ල්ස්,පැස්ටා,ඇපල්,මිදි ඇතුළු තවත් සැකසු ආහාර ද්‍රව්‍ය 367ක් ආනයන සීමා කිරීමට රජය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධව අති විශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

අත්‍යවශ්‍යම අවශ්‍යතා සඳහා ආනයනය කිරීමට විශේෂ අවසරයක් ලබගත යුතු බව ද එහි සඳහන් කර ඇත.

Translate-(English/Sinhala/Tamil )»